අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ ජනපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ
2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කර අවශ්‍ය නිර්දේශ සිදුකිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද (25) පාර්ලිමේන්තුවේදී සභාගත කර තිබේ.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදාළ වාර්තාව පිළිබඳව දින 03 ක විවාදයක් ඉල්ලා සිටියි.
කථානායකවරයා එහිදී සඳහන් කළේ පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කළ හැකි බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
