නීති සිසුවෙකුට පොලිස් නිලධාරීන් පහරදෙයි
මිගාර ගුණරත්න නැමැති නීති ශිෂ්‍යයෙකුට ඊයේ (25) පෑලියගොඩ පොලිස් නිලධාරීන් පිරිසක් පහරදී ඇති බවට තොරතුරු වාර්තා වේ.
පොලීසියට රැගෙන ආ සැකකරුවෙකු හමුවීම සඳහා ඔහු පෑලියගොඩ පොලීසියට ගොස් ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් 10 ක් පමණ තමාට පහරදුන් බව ඒ මහතා පවසයි.
මෙලෙස පහරදීම සිදුකර ඇත්තේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයාට බව වාර්තා වේ.
Please follow and like us: