දේශීය

කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම් ධූරයට එම්.බී .ආර් පුෂ්පකුමාර

එම්.බී .ආර් පුෂ්පකුමාර මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම් ධූරය සඳහා පත් කර තිබේ.

අද (01) පෙරවරුවේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී එම්.බී .ආර් පුෂ්පකුමාර මහතා පත්වීම් ලිපිය භාර ගෙන ඇති බව, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *