තවත් ආසාදිතයින් 598ක් දෙනෙක් අද (02) සුවය ලැබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.
ඒ අනුව සුවය ලැබු සමස්තය 80,020 ක් වේ.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 3,056ක් බව මෙරට සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.