ක්රීඩා තරග පාවා දීමේ චෝදනා එල්ල වූ සචිත්ර සේනානායකගේ ඇප අයැදුම්පත ප්රතික්ෂේපයි March 2, 2021 admin තරග පාවා දීමට සැලසුම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායකගේ අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කර තිබේ. Please follow and like us: Share this:FacebookXLike this:Like Loading... Related