ඊයේ (02) මෙරටින් තවත් කොවිඩ් මරණ 07 ක් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙක් හා කාන්තාවන් සිව්දෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 483 දක්වා ඉහළ ගොස් ඇත.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.