දේශීය හිජාස් හිස්බුල්ලා සහ මොහොමඩ් ෂකීල් යළි රිමාන්ඩ් March 3, 2021 admin නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ පුත්තලම මද්‍රාසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් ලබන ලබන 18 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. Please follow and like us: Related