දේශීය

තවත් කොවිඩ් මරණ 07 ක්

ඊයේ (02) මෙරටින් තවත් කොවිඩ් මරණ 07 ක් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙක් හා කාන්තාවන් සිව්දෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 483 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *