අද (03) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උදෑසන කාලයේ දී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.