දේශීය

ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර මහතා අද (05) අලුයම අභාවප්‍රාප්ත වී ඇත.

කලක් රෝලාතුරව සිටි ජයසේකර මහතා මිය යනවිට 60 හැවිරිද වියේ පසුවිය.

ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙස ද ඒ මහතා කලක් කටයුතු කර තිබේ.

එසේම කැනඩාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙසද මොහු සේවය කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *