දේශීය

පොල්ගොල්ල ජලාශය හෙට හිස් කෙරේ – මහවැලි අධිකාරිය

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හෙට (11) රාත්‍රී 10.00 සිට පසුදා (12) උදෑසන 6.00 දක්වා විවෘත කර ජලාශය හිස් කරන බව මහවැලි අධිකාරිය සඳහන් කරයි.

මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස ජලාශය හිස් කරන්‌නේ පොල්ගොල්ල ජලාශයේ වාර්ෂික පරීක්ෂණ කටයුතු සඳහා බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *