තවත් වෛරස ආසාදිතයින් 295 ක් සුවය ලබයි
කොවිඩ් වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 295 දෙනෙකු අද (13) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව වෛරස ආසාදනය වි සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 84,253 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කර තිබේ.
තවදුරටත් කොවිඩ් වෛරසය හේතවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 2,508 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
