ක්‍රීඩා

ශ්‍රී ලංකා – කොදෙව් අවසන් එක්දින තරගය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (14) පැවැත්වෙයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.00 ට ඇන්ටිගුවා හි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලිය 2-0 ක් ලෙස මේ වනවිට ජයගෙන තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?