දේශීය

ආසාදිතයින් 354 ක් සුව ලබයි

කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 354 දෙනෙකු අද (17) පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටවගොස් ඇත.

ඒ අනුව වෛරසය ආසාදිතයන වී  සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 85,725ක් දක්වා ඉහළගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *