දේශීය

චීනයේ Sinopharm කොවිඩ් එන්නත ලංකාවේ භාවිතයට අනුමැතිය

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් (Sinopharm) කොවිඩ් මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අදාළ අවසරය ලබාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *