දේශීය

තවත් කොවිඩ් මරණ දෙකක්

ඊයේ (24) මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇත.

මෙලෙස මරණය පත්ව ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් හා කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 554 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *