කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුදගලයින් 243 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (27) රෝහල් තුළින් පිටවගොස් ඇත.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 88,388 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.