තවත් එක් කොවිඩ් මරණයක්
මෙරට් කොවිඩ් මරණ ලැයිස්තුවට ඊයේ (10) තවත් එක් කොවිඩ් මරණයක් එක් විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ උඩහේන්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 596 දක්වා ඉහළ ගොස් ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
