චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් මෙරටට
ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම චීන සංවර්ධන බැංකුව සමඟ අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත.
අද (12) කොළඹ පිහිටි චීන තනාපති කර්යාලයේ දී අදාළ ගිවිසුම අත්සන් තැබූ බව වාර්තා වේ.
මෙම සතිය තුළදී එම මුදල් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
