දේශීය

තවත් කොවිඩ් මරණ දෙකක්

ඊයේ (11) දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා බද්දෙගම ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 598 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *