එළඹෙන අයවැයෙන් යෝජිත වැටුප (වැටුප් විෂමතාව යෙන් 1/3 කොටස) එකවර ලබාදීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යවරයා එකඟ වී ඇති බව මහින්ද ජයසිංහ හා ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.