ගතවු දින 4 තුළ අධිවේග මාර්ගවල ආදායම ඉහළට
ගතවු දින 4 තුළ දක්ෂිණ අධිවේග මාර්ගවල ආදායම ගොස් ඇති බව වාර්තා වී ඇත.
රුපියල් මිලියන 135කට අධික ආදායමක් ලැබී ඇති බව දක්ෂිණ අධිවේග මාර්ගයේ මෙහෙයුම් සහ නඩත්තු අංශය සඳහන් කර තිබේ.
එම අංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙම දින 4 පුරාවට වාහන 515,000කට අධික ප්‍රමාණයක් දක්ෂිණ අධිවේග මාර්ගයේ ධාවනය කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
