Latestදේශීය

කුකුළු මස් මිල ඉහළ යාම පාලනයට පියවර

කුකුළු මස් මිල ඉහළ යාම පාලනය කිරීමට මෙන්ම දැනට පවතින බිත්තර හිඟය අවම කරීමට දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

එමෙන්ම කුකුළු මස් මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට සහ  කුකුළු මස් ආනයනය කිරීමට අදාළ  සාකච්ඡා පවත්වා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත්සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (09) පෙරවරුවේ දේශීය කුකුළු කර්මාන්තයේ යෙදී සිටින නියෝජිතයින් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?