ගෝලීය කොවිඩ් තතු
ලොව පුරා ව්‍යාප්තවී ඇති කොවිඩ් වෛරසය හේතුවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 227,268,297 දක්වා ඉහළ ගොස් ඇත.
මේ දක්වා වෛරස ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 203,970,342ක් වන අතර වාර්තා වී ඇති සමස්ත මරණ සංඛාව 4,673,652ක් වේ.
ලොව පුරා දෛනිකව වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන ඇමරිකාවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

