කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 950 දෙනෙකු අද (24) සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 452,692 දක්වා ඉහළ තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.