දේශීය

තවත් ආසාදිතයින් 950ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 950 දෙනෙකු අද (24) සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 452,692 දක්වා ඉහළ තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?