විදේශීය

ඇමරිකානු සංචාරයකට එක් වූ මෝදි එරට රාජ්‍ය නායකයින් හමුවෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර අද (24) ද්වීපාර්ශ්වික හමුවක් ඇමරිකාවේ වොෂින්ටන් නුවර දී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් අතර හමුවක් ද සිදුවී තිබුණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඇමෙරිකානු සංචාරය තුළ සිදු වූ ප්‍රථම ඉහළ පෙළේ රාජතාන්ත්‍රික හමුව මෙය බව සඳහන් වේ.

මෙහිදී ඇමරිකානු උප ජනාධිපතිවරියට ඉන්දියාවේ සංචාරයක නිරතවීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි විසින් ආරධනයක්ද සිදුකර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *