දේශීය තවත් ආසාදිතයින් 715ක් September 27, 2021September 27, 2021 cmn අද (27) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 836ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 514,324ක් දක්වා ඉහළ ගොස් තිබේ. Please follow and like us: Related