EVER ACE නෞකාව හෙට කොළඹ වරායට
‘EVER ACE’ නෞකාව හෙට (05) කොළඹ වරායට පැමිණීමට නියමිතය.
ලොව විශාලතම බහලුම් නෞකාව වන මෙම නෞකාව කොළඹ වරාය ඇතුළුව, ලෝකයේ තවත් වරායවල් 24කට පමණක් ගමන් කළ හැකි වීම විශේෂත්වයකි.
කොළඹ වාරායට මෙම නෞකාව පැමිණෙන පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් වන බවද වරාය අධිකාරිය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

