තවත් කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 18,076 දෙනෙකු අද (04) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 477,374ක් දක්වා ඉහළගොස් තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.