ආචාර්ය ශිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වෙයි
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 79 වන වියේ පසු විය.
අභාවප්‍රාප්ත ශිරාන් දැරණියගල මහතා මෙරට ප්‍රාග් ඉතිහාසය පිළිබඳ සුවිශේෂී පුරාවිද්‍යා ගවේෂණ රැසකට සිය දායකත්වය ලබාදී තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

