දේශීය

දෙවන දිනටත් අද පාර්ලිමේන්තුව රැස්වේ

දෙවන දිනටත් පාර්ලිමේන්තුව අඛන්ඩව අද (05) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද දිනයේදී එකතුකළ බදු පනතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වේ.

මේ අතර අද දිනයේ දී ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව රැස්වීමට ද සැලසුම් කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *