දේශීය

පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර රෝහල් ගත කෙරේ

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා රෝහල්ගත කර තිබේ.

ඒ මහතා මීට දින 3කට පමණ පෙර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණි.

68 හැවිරිදි වියේ පසුවෙන බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4කට සහ එක්දින ජාත්‍යන්තර තරග 12කට ක්‍රීඩා කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *