කොවිඩ් වෛරසයට ගොදුරු වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 421 දෙනෙක් අද (08) සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 479,182ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.