දේශීය

තවත් පුද්ගලයින් 421ක් සුවය ලබයි

කොවිඩ් වෛරසයට ගොදුරු වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින්  සිටි තවත් පුද්ගලයින් 421 දෙනෙක් අද (08) සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 479,182ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *