දේශීය

තවත් ආසාදිතයින් 447ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 447ක් සුවය ලබා ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 479,629ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *