නේපාලයේ බස් අනතුරකින් 28ක් මරුට
නේපාලයේ සිදු වු බස්රථ අනතුරකින් පුද්ගලයින් 28දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නේපාලයේ මුගු ප්‍රදේශය හරහා ගමන් කරමින් තිබූ බස් රථයක් ප්රාපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අනතුරින් තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන් වේ.
බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම අනතුරට හේතුවී ඇති බවට සැකපල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

