ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම හා පැපුවා නිව් ගිනියා කණ්ඩායම අතර තරගය අද

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වන තවත් පෙර පුහුණු තරගයක් අද (14) පැවැත් වීමට නියමිත ව ඇත.

පැපුවා නිව් ගිනියා කණ්ඩායමට එරෙහිව අබුඩාබිහිදී ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 11.30ට එම තරගය පැවැත් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *