Latestක්‍රීඩාදේශීය

Jaffna Kings පරදා Dambulla Aura ජයගනී

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11වන තරගයේ ජය වාර්තා කිරීමට Dambulla Aura කණ්ඩායම ඊයේ (07) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ Lyca’s Jaffna Kings කණ්ඩායමයි. ඔවුන් පළමුව පන්දු යැවීම තෝරාගත්තා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු අටක් දැවී , Dambulla Aura කණ්ඩායම ලකුණු 134 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Lyca’s Jaffna Kings කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *