තවත් ආසාදිතයින් 316 ක් සුවය ලබයි
කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 316 දෙනෙකු අද (17) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 492,621ක් දක්වා ඉහළගොස් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

