දේශීය

පළාත් සංචරණ සීමා දීර්ඝ කෙරේ

අන්තර් පළාත් සංචරණ සීමා සඳහා පනවා තිබූ කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ඔක්තෝබර් 31 වනදා දක්වා අඛන්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *