ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අද තරග බිමට

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය අද (20) අයර්ලන්තය සමග පැවැත් වේ.

එම තරගය අබුඩාබි හිදී අද රාත්‍රි 07.30ට ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර අද දිනයේ නැම්බියාව හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය ද පැවැත්වීමට නියමිත අතර එම තරගය අද සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?