ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අද තරග බිමට
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය අද (20) අයර්ලන්තය සමග පැවැත් වේ.
එම තරගය අබුඩාබි හිදී අද රාත්‍රි 07.30ට ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර අද දිනයේ නැම්බියාව හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය ද පැවැත්වීමට නියමිත අතර එම තරගය අද සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

