පළමු සය නිවුන් දරු උපත
මෙරට සිදු වූ පළමු සය නිවුන් දරු උපත අද අලුයම වාර්තා වී ඇත.
කොළඹ පෞද්ගලික රෝහලකදී එම දරු උපත් සිදුව තිබේ.
දරුවන් සය දෙනාගෙන් තිදෙනෙකු ගැහැනු දරුවන් වන අතර ඉතිරි තිදෙනා පිරිමි දරුවන් වේ.
මේ වන විට මව සහ දරුවන් සය දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

