කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 276 දෙනෙක් අද (22) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 502,740ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related