දේශීය තවත් ආසාදිතයින් 373ක් සුවය ලබයි October 27, 2021October 27, 2021 cmn කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 373 දෙනෙකු අද (27) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 504,376ක් දක්වා ඉහළ ගොස් තිබේ. Please follow and like us: Related