දේශීය

තවත් කොවිඩ් මරණ 10ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 10ක් ඊයේ (29) දිනයේ වාර්තා විය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,706ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *