සියලුම පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි නොවැම්බර් 8 වන දා ඇරඹේ
දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්දන කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

