දේශීය

කසළ ගොඩෙන් හමු වු කාන්තා මළ සිරුර හඳුනාගනී

සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී හමු වූ කාන්තා මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු වී ඇත.

මියගිය කාන්තාව 44 හැවිරිදි කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් බවට සැකකරන බව පොලීසිය සඳහන් කළේය.

අදාළ මළ සිරුර ගමන් මල්ලක දමා කසළ ගොඩක තිබිය දී ඊයේ (04) පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *