කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 333 දෙනෙකු අද (10) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 522,517ක් දක්වා ඉහළ ගොස් ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.